Wednesday, February 2, 2011

දිගටම වැසි


අධික වර්ෂාවත් සමග දිස්ත‍්‍රික්ක හතරක් නායම්යෑමේ අවදානම් සහිත කලාප ලෙස නම් කෙරේ.නුවරඑළිය,මාතලේ,බදුල්ල සහ මහනුවර දිස්ත‍්‍රික්ක හතර වේ.මෙම හේතුවෙන් එම දිස්ත‍්‍රික්ක වල සිටින ජනතාවට දැඩි වධානයකින් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් හා භූවිද්‍යා අංශ ප‍්‍රධානී ආර්.එම්.එස්.බණ්ඩාර මහතා පවසය

No comments:

Post a Comment