අදාළ පැමිණිල්ල අද (පෙබ.28) දිනයේදී ජනාධිපතිවරයාට යොමු කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයෝ සූදානමින් සිටියද ඔහු අනුරාධපුරයේ සංචාරයක යෙදී ඇති බැවින් එය මඟහැරි ඇතැයි ද පැවසේ.
එම වැඩසටහනේ ‘ගේම් එක චේන්ජ කරන්නේ යි පුන පුනා කී නිසාදෝ මහේල හා තිලාන් ඒ අනුවම චේන්ජ් කරාදැයි අපට නිකමට සිතේ.’ යුන්වෙන් සඳහන් කරමින් එම ක‍්‍රීඩකයන් තරග පාවාදීමක් කර ඇති බව අදහස් වන ආකාරයෙන් ප‍්‍රකාශයක් කිරීමෙන් කණ්ඩායමේ මානසිකත්වය බිඳවැටී ඇතැයි සටහන් කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
එසේම පාකිස්තානයට තරග පාවාදීමේ චෝදනා එල්ල වී තිබෙන කණ්ඩායමක් බැවින් එවැනි තරගයක පරාජය සම්බන්ධයෙන් මෙවැනි ප‍්‍රකාශයක් කිරීම කී‍්‍රඩා විචාරකයන්ගේද දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.
මෙම තරගයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල පාකිස්තානය වෙතින් ලකුණු 11ක තියුණු පරාජයක් ලැබූ අතර, මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය තරග පරාජයට හෙතුවූ බව විචාරක මතය වේ.

No comments:
Post a Comment