බම්බලපිටියේ සුපිරි නිවසක පවත්‍වාගෙන ගිය ප්‍රභූවරුන්ට අනුග්‍රහය දැක්වූ තවත් ගණිකා මඩමක් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් වටලා තිබේ. වටලන අවස්ථාවේ එහි සිටි කළමනාකාරවරයෙකු හා ගැහැණු ළමුන් 04 ක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම ගණිකා නිවාසය මීට ඉහත අවස්ථා කිහිපයකදීම පොලීසියට හසු වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් නඩු විභාග තවමත් සිදුවෙමින් පවතී. මෙසේ රැහැනට හසු වූ හැම අවස්ථාවකින් පසුවම නව කළමනාකරුවෙක් හා නව ගණිකාවන් යොදාගෙන ගණිකා නිවාසය පවත්වාගෙන යාමට එහි හිමිකරු කටයුතු කර තිබේ.
අදාල වැටලීමේ දී අත්අඩංගුවටපත් ගැහැණු ළමයින් කොළඹ, ගම්පහ හා අනුරාධපුර දිස්ත්‍රිකක්වල අයවලුන් බව පොලීසිය පවසයි. (
No comments:
Post a Comment