මේ වනවිට පළාත් පාලන ආයතන 204 ක ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර ඇති අතර, එම පළාත් පාලන ආයතන අතරින් ආයතන 179 ක බලය හිමිකර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ථානය සමත්ව තිබේ. ඒ අතරින් එක්සත් ජාතික පක්ෂය ආයතන 08, ඉලංගෙයි තමිල් අරසකච්චු ආයතන 10ක් ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආයතන 04 බැගින් බලය හිමිකරගෙන තිබේ.
ප්‍රකාශයට පත් ප්‍රතිඵල අනුව පසුගිය පළාත් පාලන මැතිවරණයට වඩා මෙම වර්ෂයේදී වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමිකර ගැනීමට සන්ධානයට හැකිව තිබේ.

No comments:
Post a Comment